Technical College Matale
My blogs
| Industry | Science |
|---|---|
| Introduction | අපගේ දැක්ම කාර්මික අධ්‍යාපනය හා වෘත්තීය නිපුණතාවයන් ගෝලීය වෙළඳපොලට ලබා දීමේ වඩාත් විශ්වාසනීය වූ ප්‍රමුඛයා බවට පත්වීම. අපගේ මෙහෙවර වෙනස්වන ගෝලීය, සමාජ, ආර්ථික හා තාක්ෂණික අවශ්‍යතාවයන්ගේ අභියෝගයන්ට ගැලපෙන්නා වූ ගුණාත්මක හා අදාල වෘත්තීයමය පුහුණුව තුලින් වඩාත් යහපත් වූ ජීවන පැවැත්මක් උදෙසා නිපුණ හා ඵලදායී මිනිස් බලය නිමවන්නන් වීම. |
