මිස්ටර් අන්ද මන්ද
My blogs
Gender | Male |
---|---|
Industry | Student |
Location | අපි කැළණි පුරේ |
Introduction | සිරිදේසේ කැත කොල්ලෙක් ... මම බ්ලොග් කාරයෙක් නෙවේ ..ඔහේ ලියනව ..ඇත්තරම කියනවනම් බ්ලොග් කියවනව අඩුයි. කම්මැලි උනහම ලියනව . සමාවෙන්න ඔබලාගේ බ්ලොගයන් වලට නිතරම ගොඩ නොවැදීම පිළිබඳව..මම මේ බ්ලොග් කෙරුවාවට අලුත් .. |
Interests | රස්තියාදු ගැසීම , සංගීතය, ඕපදූප ඇසීම ,පුංචි පුංචි බොරු කීම ,මළගෙවල් වල නිදිමැරීම.. |
Favorite movies | සිංහල නම් " මචං " , ඉංගිරිසි නම් " ෆොරෙස්ට් ගම්ප් " , දෙමල නම් "යෝගි",හින්දිනම් ඉතිං "බෝලා " |
Favorite music | එක්කෝ අපේ පැරණි , නෝමල් සිංහල සිංදුවක් නැත්තං ඉතිං ඔලුව පොලේ ගහගන්න හිතෙන බ්ලැක් මෙටල් ට්‍රෑශ් මෙටල් මගේ සිංදුවක් ..අනිත් ඔක්කෝම අරහං..විශේෂයෙන් හිපොප්. |
Favorite books | ගුරු ගීතය , මළගිය ඇත් තෝ,මළවුන්ගේ අවුරුද්ද.. තව ගඩක් තියෙනව..අනේ බොරු ..ඒ දෙක විතරයි .. |