Blogger
චානුක වත්තේගම
On Blogger since: June 2008
Profile views: 549

My blogs

About me

Locationකොළඹ, බටහිර, Sri Lanka
Introductionවයස අවුරුදු දහසයේදී දිවයින පුවත්පතට කෙටිකථා ලිවීමෙන් ලේඛන දිවියට පිවිසෙන චානුක ඊට සය වසෙකට පසු එවකට ජනාධිපති ජේ. ආර්. ජයවර්ධන අතින් වසරේ හොඳම සිංහල විද්‍යා ලේඛකයා ලෙස සම්මාන ලබා ගනියි. දිවයින, The Island, විදුසර, කල්පනා, රාවය, විජය, ලංකාදීප, ලක්බිම, Daily News හා Business Today ඔස්සේ විස්තාරණය වන ඔහුගේ ලේඛක දිවිය තුළ සිංහල, ඉංග්‍රීසි දෙබසින්ම ලියන ලද ලිපි සංඛ්‍යාව තුන්දහසකට අධිකය. 'විජය පරිගණක' සඟරාව ආරම්භ කිරීමෙන් ඔහු පරිගණක විද්‍යා දැනුම සිංහල පාඨකයා අතරට ගෙනයාමට මුල් වෙයි. දැනට ඔහු LBR මාසිකයේ ජ්‍යෙෂ්ට මාධ්‍යවේදියෙකි. විදිලි ඉංජිනේරුවකු සේ දිනක් හෝ කටයුතු කර නැතත් චානුක විදිලි ඉංජිනේරු ශිල්පය පිළිබඳ පළමු පෙළ උපාධිධරයෙකි.
Google apps
Main menu