යකා මහත්තයා
| Gender | Male |
|---|---|
| Occupation | තාම හොයනවා |
| Location | හැමතැනම....., තැනක් නොතැනක් නෑ අප්පා....., Sri Lanka |
| Introduction | කියන්න තරම් දෙයක් නම් නෑ.. කොටින්ම කිව්වොත් අනිත් අය කියන විදිහට මම පිස්සෙක්..."මම" මම හිතන විදිහට ගොඩ සුද්දෝ අතරෙ ඉදන් කල්ලෙක් වෙන්න යන තවත් එක කොල්ලෙක්....තව ඕනේද දැනගන්න??........ |
| Interests | ඉගෙන ගන්න, හැක් කරන්න, Film බලන්න, කරක් ගහන්න[ net එකේ හොදේ], තව බ්ලොග් කියවන්නත් කැමති.... |
| Favorite movies | ජීවිතය.. |
| Favorite music | ඇහුවට මොකෝ තාම එහෙම එකක් අහලා නෑ... |
| Favorite books | ජීවිතය..හැබැයි තාම බලන ගමන් කියවනවා..... |

