Blogger
මතක මංපෙත
On Blogger since: April 2010
Profile views: 1,491

My blogs

About me

GenderMale
LocationJapan
Introductionමං ගැන ටිකක් විතර විස්තර කියනවනම් ගාල්ලෙ ප්‍රසිද්ධ පාසලක 13 වසර වෙනකන් ඉගෙනගෙන ගණිත අංශයෙන් A/L කරල, දෙවනිවතාවටත් කරල රිසල්ට් එන්න කලින් ශිෂ්‍යත්වෙකින් (සිංහලෙන් කියනවනම් Schol එකකින්න්) ජපානෙට ආපු කෙනෙක්. අවිල්ල දැනට අවුරුදු තුනහමාරක් විතර වෙනව. මෙහේ විශ්ව විද්‍යාලෙක 4 වන වසරෙ සිසුවෙක්. මම නම් ඔය බරපතල දේශපාලන ලිපි ලියන්න අදහස් නොකරන නිසා නමින් හඳුන්වල දෙන්නත් පුලුවන්. ඒත් නිර්නාමිකව ලියන එකෙත් පොඩි Click එකක් තියෙනව කියල හිතෙන නිසා වෙනදෙයක් වෙන්න කියල නිර්නාමිකව මගේ මතක මංපෙත ලියාගෙන යනව. එහෙම උනත් මේ මතක සටහන් කියවගෙන යනකොට මං ගැන දන්න අයටනම් තේරේවි මම කවුද කියල.
Google apps
Main menu