පැතුම්ගේ සටහන්..෴
My blogs
Blogs I follow
| Location | බන්ඩාරගම, බස්නාහිර පලාත, කලුතර, Sri Lanka |
|---|---|
| Introduction | මම පැතුම් වීරමුණි. මම මාධ්‍ය ක්ෂේත්‍රයේ තමයි නිතරම ඉන්න කැමති. හැබැයි විද්ද්‍යයුත් මාධ්‍ය. සරළව ඉන්න කැමති කෙනක්. ගොඩක් කැමති ඡායා රූපකරණයට සහ වීඩියෝ මාධ්‍යට. කොහොම නමුත් මගේ අදහස් ඔයත් එක්ක බෙදා ගන්න ලේසිම ක්‍රමය තමයි මේක . බ්ලොග් එක කියවන්න. අදහස් ටිකක් එක් කරල යන්න පුලුවන්නම් ගොඩක් වටිනවා. හ්ම්...... මාව මුහුනු පොතේ, ටුවිටර් එකේ ඒ වගේම ස්කයිපෙ දි සෙට් වෙන්න පුලුවන් හරේ.... ඔන්න එහෙනම් නැවතුනා.. එහෙනම් ආයුබොවන් :D |

