˙٠•♥ එක් සිතක් ♥•٠˙

My blogs

Blogs I follow

About me

Gender Male
Industry Arts
Location රාජගිරිය, Sri Lanka
Introduction ජීවිතය දිහා වෙනම පැත්තකින් මට බලන්න හිකෙනවා.. පොඩි කාලේ ඉදන්ම ආසාවෙන් ලස්සන හීනයක් පාට කරනවා. හැමදේ ගැනම සුභවාදීව හිතනවා. ආදරය ගැන හිතෙන්නේ අමුතුම විධියක ආදරේ ගැන අමුතුම අත්දැකීමක් තියෙනවා. ටිකක් කටකාරයි හැම මොහොතෙම හිනාවෙලා ඉන්නවා.විහිළු කරන්නත් වචන ගලාගෙන එනවා. හරියට මේ කවි වගේ..