විත්ති

My blogs

About me

Gender Male
Occupation Engineer
Location Colombo, Bussist ?
Introduction මම , මම ඉපදුනේ 1987 වර්ෂයේ , මම සත්‍ය ජිවිතියේ වඩා ක්‍රියාකාරී කෙනෙක් නෙමේ.නමුත් මම මගේ ඒ ජිවිතය පිලිබද සිතන කෙනෙක්.මම හිතනවා මම විවෘත මනසක් දරන කෙනෙක්, විශේෂයෙන්ම සාම්ප්‍රදායික අදහස් රටාවෙන් බැහර වුන කෙනෙක්.සමජයේ තහනම් කාරණා වෙනස් විදියට හිතන්න උත්සහ දරනවා.අතථ්‍ය ලෝකයෙදි , තත්‍ය ලෝකයෙ මා තුල සැගවී සිටින්නාට නිදහසේ කටයුතු කිරිමට ඉඩදීමයි මගේ බලාපොරොත්තුව.
Interests කියවීම, සමාන ලෙස සිතන මිතුරන් හමුවීම, සංචාරය කිරීම, බ්ලොග් රචනය, විනෝද වීම, සිතීම
Favorite Movies The milk, Boys Don’t Cry, අශෝක හඳගමගේ ‘තනි තටුවෙන් පියාඹන්න’