පුංචි සමනලී

About me

Location කොළඹ, Sri Lanka
Introduction මම තාමත් විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලබනවා. ඇයි සමනලී කියන්නේ? ඒ මට ආදරය දෙන ඔහුට මාව පෙනුනු හැටි. එයා තමයි මට ඒ නම දැම්මේ ඉතින් මම අම්මාගෙයි තාත්තාගෙයි පුංචි දුව….. එයාගේ සමනලී…..