Blogger
මධ්‍යස්ථානය
On Blogger since: September 2011
Profile views: 1,867

My blogs

Blogs I follow

About me

GenderMale
IndustryFashion
OccupationDesigner
Introduction“Communists Like Us!” මෙම වැකිය අප උපුටා ගත්තේ ෆීලික්ස් ගටාරි සහ ටෝනි නෙග්රි විසින් 1985 රචනා කරන ලද කෘතියක ඉංග්‍රීසි පරිවර්තනයෙනි.එය අප සිංහලට හරවන්නේ නොමැතිව එලෙසෙම සටහන් කලේ වැදගත් කරුණක් නිසාය. එනම්, මෙය සිංහලට පරිවර්තනය කල හැක්කේ 50% පමණක් වීමය. තරමක් කල්පනාවෙන් බැලුවහොත් මෙහි අරුත් දෙකක් ඇති බව ඔබට වැටහෙනු ඇති. එක් අතකින් මෙමගින් "අපි වගේ කොමියුනිස්ට්වාදීන්" යන්න හැඟවෙයි. අනෙක් අතින් එය "කොමියුනිස්ට්වාදීන් අපිට ආසයි" කියාද කියවිය හැකිය. එය පැරණි කොමියුනිස්ට්වාදයට දක්වන පක්ෂපාතිත්වයක් සේම, නව කොමියුනිස්ට්වාදයක අවශ්‍යතාවයද එක් වරම සටහන් කරයි. 'මධ්‍යස්ථානය' යනුද 20 වෙනි සියවසේ කොමියුනිස්ට් ව්‍යාපාරයේ පරාජය පිලිබඳ සාකච්චාවද අනාගත කොමියුනිස්ට් ව්‍යාපාරය වෙනුවෙන් වූ ක්‍රියාකාරකම්ද සඳහා වන මධ්‍ය ලක්ශ්‍යයයි. එම නිසා මෙය "අපි වගේ කොමියුනිස්ට්වාදීන්" හට මෙන්ම "අපිට ආස කොමියුනිස්ට්වාදීන්ටද" එක ලෙස විවෘත වෙයි.
Google apps
Main menu