ජංජාල චාමර

My blogs

Blogs I follow

About me

Gender Male
Industry Engineering
Occupation ශිෂ්‍ය
Location හෝමාගම, බස්නාහිර, Sri Lanka
Introduction ආදරෙන් පිරිච්ච,සුන්දර ජීවිතයක් ගත කරන,සාමාන්‍ය, මධ්‍යම පාංතික ශ්‍රි ලාංකිකයෙක්
Favorite Movies 3 idiots, Slumdog millionaire, Iron man 1, Hachiko-A dog's story, Kal ho na ho, Titanic
Favorite Music ඕනම ලස්සන සිංදුවක් රස විඳිනවා., විශේෂයෙන් කසුන් කල්හාර, රනිඳු, BnS, Centigradz යන අයගෙ සිංදු වලට ප්‍රියයි.
Favorite Books ගොඩාක් පොත් කියෙව්වා මම පොඩි කාලේ ඉඳන්ම.ඒත් දැන් ඒ පුරුද්ද ටිකක් බැහැර වෙලා. ෂර්ලොක් හෝම්ස් (සියළුම පොත්), මොන්ත ක්‍රිස්තෝ(වෙළුම් 6 කින් යුත් පරිවර්තනය), තමයි කැමතිම පොත්., දඟකාර මහල්ලා, නරලොව හොල්මන්, තමයි හොඳම විහිළු කතා පොත්. ටාසන් (සියළු පරිවර්තන) තමයි කැමතිම වික්‍රමාන්විත පොත්., වස්සාන සිහිනය, සුළඟ වගේ ඇවිදින්, තමයි කියවපු හොඳම ආදර කතා පොත්.