සීසර්
My blogs
| Gender | Male |
|---|---|
| Industry | Student |
| Location | kandy, Sri Lanka |
| Introduction | හිතන්න ගත්තම කරන්න බැරි විදිහේ mastermind plan උනත් ගහන, කරන්න දෙයක් නැතත් pc එක ලගට වෙලා සතියක් හරි ඉන්න පුලුවන්.පාඩම් වලට ටිකා....ක් හොර චරිතයක්... |
| Favorite movies | බලලා තියෙන movies වල හැටියට ඕක තමයි බැරිම වැඩේ. හ්ම්ම්... ටිකක් දාන්නම්කෝ.. The Shawshank Redemption, Italian Job, Ocean's 11, 12, 13, Eight Below, The Great Debaters, Inside Man, Deja Vu, Man on fire, Saving Private Ryan, What A Girl Wants, Sydney White, She's the Man, Persuit of Happiness, Step Up 1 2, Seven Pounds, A Knights Tale, Salaam Namste, Kal Ho Naa Ho, Na Tum Jano Na Hum, Slumdog Millionaire, The Curious Case of Benjamin Button, Madagascar 1 2, Wild, Twilight, 21, Na Tum Jano Na Hum |
| Favorite music | mood එක අනුව තමයි.. Rock හැර ඕන මගුලක්.. එහෙම කිව්වට Linkin Parkලගේ සිංදු වලට කැමතියි.. මේ දවස්වල නම් top chart එකේ උඩම ඉන්නේ kailash kehr.(kaisi hai yeh udaasi) |
| Favorite books | "එක් සැබෑ මිනිසකුගේ කතාවක්" මමනම් ඒකට ගහන්න පුලුවන් පොතක් තවම දැක්කේ නෑ... |

