Blogger
ඇටමැස්සා
On Blogger since: December 2009
Profile views: 3,107

My blogs

About me

Introductionමට සැබෑ ඇටමැස්සාට තරම් දුක් උහුලා පුරුදු නැත. මම ඔහු තරම් සමාජය අවිශ්වාස නොකරන්නෙමි. නමුත් ඔහුගේම යව්වනයේදී ඇටමැස්සා නොහොත් ෆිලිස් රිවාරේස් හෙවත් ආතර් බර්ටන් විශ්වාස කල පරිදි, තවමත් ප්‍රේමය හා මනුශ්‍යත්වයට මේ සාපලත් දේශයේ යමක් කලහැකියැයි මම සිතමි. ඉදින් මම ලියමි. ( ඇට මැස්සා යනු ඊ.එල්. වොයිනිච් ලියූ, පරිවර්තනය සුගතපාලද සිල්වා විසින් කෙරුනු ගොඩගේ ප්‍රකාශනයකි).
Google apps
Main menu