Blogger
Hasitha Gunasinghe
On Blogger since: April 2009
Profile views: 13,272

My blogs

Blogs I follow

About me

GenderMale
IndustryEducation
OccupationAsst. Director of Education
LocationSiyambalape, Western Province, Sri Lanka
Introductionඉතිහාසය කියන විෂයට පොඩි කාලේ ඉදන්ම ලොකු ආශාවක් තිබුණේ. ඒ කැමැත්ත ඉතිහාසය ගෞරව උපාධියක් දක්වා අරගෙන එන්න පුලුවන් වුණා විතරක් නෙමේ ප්‍රථම පන්ති සාමාර්ථයක් සහිතව ඒක අවසන් කරන්නත් මට පුලුවන් වුණා. එතැනින් නතර නොවී ඉතිහාසය විෂයයෙන්ම දර්ශනපති උපාධියක් ලබාගන්නත් මට හැකිවුණා. වසරක කාලයක් කැලණිය විශ්වවිද්‍යාලයේ ඉතිහාස අධ්‍යයන අංශයේ තාවකාලික කථිකාචාර්යවරයෙක් විදිහට සේවය කරපු මම කැලණිය විශ්වවිද්‍යාලයේම පුස්කොළ පොත් අධ්‍යයන හා පර්යේෂණ පුස්තකාලයේ තාවකාලික ප්‍රදර්ශකවරයෙක් විදිහටත්, පර්යේෂණ සහකාරවරයෙක් විදිහටත් වසර දෙකකට ආසන්න කාලයක් සේවය කළා. ඊට පසුව මම ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවයට එකතු වෙලා අධ්‍යාපන අමාත්‍යාංශය සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂවරයෙක් විදිහට තවත් වසර එකහමාරක් පමණ සේවය කළා. පසුව 2018 නොවැම්බර් සිට කැලණිය විශ්වවිද්‍යාලයේ ඉතිහාස අධ්‍යයන අංශයේ කථිකාචාර්යවරයෙක් විදිහට මේ දක්වා සේවය කරනවා. කතා කියන්න, කතා හදන්න වගේම කතා අහන්නත් මම හරිම කැමතියි.
Interestsසමාජ සේවා සිදු කිරීම, පොත් කියවීම, කාසි හා මුද්දර එකතු කිරීම, ඉගැන්වීම
Google apps
Main menu