Blogger
සෑම්
On Blogger since: May 2010
Profile views: 33,529

My blogs

Blogs I follow

About me

GenderMale
IndustryStudent
LocationKandy, Buddhist (බෞද්ධ), Sri Lanka
Introductionසෑම් මම ගැන මම මොනවා කියන්නද අප්පා..කියනවනම් කියන්න තියෙන්නේ මෙච්චරයි..මම තනියම ඉන්න කැමති තාම නිදහසේ ජිවිතේ රස විදින කොල්ලෙක්..නම නම් ඉතින් සමිර චතුරංග නොහොත් සෑම්..Fun එකේ ගොඩක්ම ඉන්න කැමති කොල්ලෙක් පරිගනක ක්‍රමලේඛනය Java Programming,Hacking වලට ගොඩක්ම කැමති.ඒ පිලිබද හොද අත්දැකිම් මට තියෙනවා..මම ජිවිතේ ගැන සරලව හිතන කෙනෙක්...ඒ වගෙම මම Photo Edditing, video Edditing වැඩ වලටත් ගොඩක් ආසයි..නිදහසේ ඉන්න හැම වේලෙම වැඩිපුර කාලය ගත කරන්නේ ජංජාලේ පැත්තේ තමයි..ඒ වගෙම මිතුරන් සමග කාලය ගත කරන්න ගොඩක් ආසයි..ඔනම වේලාවක මිතුරෙකුට වු කරදරයකදි මම පිහිට වෙන්න කැමතියි..මිතුරන්ගෙන් ගොඩක් මම ආස කරන්නේ හොද හදවතක් තියෙන මිතුරන්ටයි..ඒ වගේම කිසිම දවසක කාටවත් ඊර්ෂයා කරන්නේ නැ...ලද දේයින් සතුටු වෙනවා...
InterestsNew Fashion, New Computer Games, Traveling, Shoes, Bag, Ice cream, Chocolate, And New Friends, Movies, Beach and Swimming, Bush Walks, Like Animals, Dog, I Love Drinking Red Wine but Try Not to Do It Often, New Movies, Love Making New Friends From All Over the World, Love Watching Cricket and Rugby..
Favorite moviesKites,3Idiots,Avatar,My name is Khan,Transformers, Alvin and The Chipmunks, 2012, Astro Boy, Ben 10 Alien Force, 300 Spartans, Rambo, Clash of the Titans, Percy Jackson & the Lightning Thief, Step Up 2: The Streets,මේ ෆිල්ම් වලට තමා දැනට කැමති..
Favorite musicEminem,Linking Park,50 cent,CentigradZ,බැන්ඩ් වල සිංදු වලට ගොඩක් ප්‍රිය කරනවා. ROCK,HIPHOP,POP, R&B
Google apps
Main menu