Pabitha
My blogs
| Gender | Male |
|---|---|
| Location | Sri Lanka |
| Introduction | මගේ බ්ලොග් අඩවියට ඔයාල හැමෝම සාදරයෙන්, ආදරයෙන් පිළිගන්නව. මගේ නම පබිත විශ්වජිත්. පදිංචිය කළුතර. මම කොළඹ විශ්වවිද්‍යාලීය පරිගණක අධයනායතනයේ පරිගණක විද්‍යාවේදී උපධියක් හදාරල දැන් පරිගණක මෘදුකාංග ඉංජිනේරුවරයෙක් ලෙස පෞද්ගලික ආයතනයක සේවය කරනවා. විවේකී කාලයක් තිබ්බ වෙලාවක මගේ හිතට එන ඒවා තමයි මං මේකෙ ලියන්නෙ. කියවල බලල ඔයාලගෙ අදහසුත් මට කියන්න :) |

