හා පැටික්කි (MS)
Blogs I follow
| Gender | Female |
|---|---|
| Industry | Student |
| Location | Sothern, Sri Lanka |
| Introduction | ජීවිතයට ටිකක් අකමැති... කඳුළට බොහෝසේ ඇලුම් කරන... ඒකටම හරියන හිතක් හා දෙනෙතක් තියෙන හා පැටික්කියෙක්...... අමුතු විදියට හිතන කෙනෙක් කියලයි මාව දන්න ගොඩක් දෙනෙක් මට කියන්නෙ.... |
| Interests | පොත් කියවනව.. ගීත විඳීම.. ආසම කලාව හුද කලාව... මේ ඔක්කොටම වඩා සත්තුන් ට ආසයි.... |
| Favorite music | Classical Music (හැබැයි ඕන සිංදුවක් අහනව......) අමරසිරි පීරිස්, කසුන් කල්හාර, අමිල පෙරේරා යන අයගෙ සිංදු වලට ටිකක් වැඩියෙන් ආසයි මං හිතන්නේ......... |
| Favorite books | ෂර්ලොක් හෝම්ස්., සුළඟ වගේ ඇවිදින්..,දෙව්දාස්..,ඒ ඇරෙන්න ඕන පොතක් අහු උනාම කනවා... |
