Blogger
හිරාන් ධනුෂ්ක
On Blogger since: May 2010
Profile views: 1,264

My blogs

Blogs I follow

About me

OccupationStill an Undergraduate
LocationGalle, Imaduwa, Sri Lanka
Introductionමම ගැනද? ම්ම්ම් කියන්න ඉතින් ගොඩක් දේවල් නම් නෑ. දැනට මම මොරටුව විශ්වවිද්‍යාලයෙ තොරතුරු තාක්ෂණ පීඨයේ ප්‍රථම වසරේ සිසුවෙකු විදියට ඉගෙන ගන්නවා. බ්ලොග් ලියන්න නම් ගොඩාක් ආසයි. ඒත් වෙලාවක් නැති එක තමා ලොකුම අවුල. මොනා උනත් මට පුළුවන් හැම වෙලේම බ්ලොග් ලියනවා. ගොඩක් බ්ලොග් එකේ ඩිසයින් වැඩ තමා කරන්නෙ. ඉතින් ඔයගොල්ලෝ මේ සයිට් එකට ඇවිල්ල මගේ ලිපි වලටත් සයිට් එකටත් ආසනම් ලයික් එකක් දාලා සප්පොර්ට් එකක් දීල යන්න. ඔබට ජය!
InterestsNetworking
Favorite moviesTitanic
Favorite musicR N B
Google apps
Main menu