Blogger
මිගාර
On Blogger since: March 2009
Profile views: 8,519

My blogs

Blogs I follow

About me

GenderMale
IndustryScience
OccupationDoctor
Locationමහරගම, බස්නාහිර පළාත, Sri Lanka
Introductionනමින් මිගාර වෙමි. වසර 1977 දී කොළඹ දී උපත ලැබීමි. ප්‍රාථමික උගෙනුම කොළඹ ඩී.එස්. සේනානායක විදුහලින් ද, ද්විතීයික ඉගෙනුම කොළඹ රාජකීය විදුහලින් ද ලැබීමි. 2003 වසරේ දී වෛද්‍යවරයකු ලෙස කොළඹ විශ්ව විද්‍යාලයෙන් පිට වීමි. වසර 2010 දී සායනික වෛද්‍ය අංශයෙන් පස්චාත් උපාධිය ලැබීමි.දැනට වෘක්කවේදය පිළිබඳ විශේෂඥ වෛද්‍යවරයකු ලෙස මාතර රෝහලේ සේවය කරමි.
InterestsCricket, carom, poetry, computers and sleeping
Favorite moviesවිරාගය, ගරිල්ලා මාකටිං, අග්නි දාහය, නිධානය, බමරු ඇවිත්, සත් සමුදුර
Favorite musicඅමරදේව, සුනිල්, අමරසිරි, නන්දා මාලිනී,
Favorite booksජයසේන ජයකොඩි ගේ හා මාර්ටින් වික්‍රමසිංහ ගේ පොත්. විදේශිය - බුල්ගාකොව්
Google apps
Main menu