තිළිණි
My blogs
| Gender | Female |
|---|---|
| Location | මාතලේ,බෞද්ධ, Sri Lanka |
| Introduction | අඬන්න හේතු කෝටියක් තිබුණත් හිනාවෙන්න හේතු හොයන, හීන වලට පණ දෙන්න බලාපොරොත්තු ජීවිතේ කරගත්ත ඇත්තියක් |
| Interests | සංගීතය රසවිඳීම,හිමිදිරියේ ගහ කොල අතරින් වැටෙන හිරු කිරණ, හිරිකඩ,වැවු දිය,සුළඟ,රෑ අහස යට සිසිල,බහින හිරු එළියේ නැහැවෙන පරිසරය, වේලිලා කරවෙලා තියෙන පොළවට වැහිබිදු වැටෙනකොට එන සුවද වගේ පුංචි පුංචි ගොඩක් දේවල්. හීන දැකීම |
| Favorite music | සඳ කිනිති නැවී විල් දියට එබී, වලා අතුල සිරි යහනේ, මේ උයන් තෙරේ මේ තුරු සෙවනේ, හිරු හැපී හඬන සයුරේ, ඔබ මා හමු වේ නම්, ඇතුලු පැරණි ගීත බොහෝඕඕමයක් |
| Favorite books | අස්වැන්න,අරලිය මල් ආරාමය,සිල් සුවඳ,කටු කොහිල කොටුව,සෙන්කොට්ටන්,කාන්තාරයේ කුසුම |

