Blogger
අසම්මත (සුමිත් වීරකෝන්)
On Blogger since: September 2016
Profile views: 698

My blogs

About me

GenderMale
LocationRambewa, Anuradhapuraya, Sri Lanka
Introductionමම සුමිත් වීරකොන්. ඉන්නේ අනුරාධපුර රඹෑව. අධ්‍යාපනය ලැබුවේ අ/රඹෑව මහ ව්දුහල සහ අ/ නිවන්තක චේතිය මහ විදුහලෙනි.
හදිසි අනතුරකට මැදිවීම නිසා සුසුනාවේ බිදිම් හේතුවෙන් ආබාධිත බාවයට පත් විමි. වයස 13 දී මගේ පාසල් අධ්‍යාපනය නිමාවුණි. ඒ 1980 අගෝස්තුවේ දී.
එතැන් පටන් රෝද පුටුවක ආදරයෙන් ජිවිතය ගෙවමි.
දැනට ව්‍යාපාරික කටයුතුවල නියැලෙමි.
ඇඳ මත හිදින විට කාන්සියට මෙහි විත් හිතට එන දේ කුරුටු ගාමි. මා ලියූ දේ කියවා, ඔබේ අදහස් කියා යන්න. ස්තුතියි.
Google apps
Main menu