Blogger
බුවාරික්ස්
On Blogger since: October 2010
Profile views: 916

My blogs

Blogs I follow

About me

GenderMale
IndustryInternet
OccupationInternet Marketing
Locationඅනුරාධපුර, North Central Province, Sri Lanka
Introduction"මා ගැන" කියන මාතෘකාව යටතේ මුකුත් මගේ හිතට එන්නේ නෑනේ බොලව්. ඒත් මාගේ හිතවතුන් බහුතරයකගේ කීම අනුව නම් මට බාගෙට හෝ හොදටම පිස්සුය :D එවැනි සිතුවිලි වලට හේතු වන ආසන්නතම කාරණය විය යුත්තේ සමාජය පිළිබද මා දරන විවිධ මති මතාන්තර බහුතර පිරිස විසින් අනුමත නොකිරීම හෝ එක හෙලාම ප්‍රතික්ෂේප කිරීම විය යුතුය :O
Interestsඅන්තර්ජාලය සහ පරිගණකය. හිත මිතුරන් සමග ටික වේලාවක් ගත කිරීමට, බොහොම ටික වේලාවක්.
Favorite moviesහොද ෆිල්ම් එකක් නම් ඕන එකක්. ගොඩක්ම කැමති බය හිතෙන, විහිලු පිටසක්වල, රහස් පරීක්ෂක, ක්‍රියාදාම සහ ගැඹුරු සමාජ ප්‍රශ්න ගැන කියවෙන ඒවට. බොරුවට මල් ගස් වටේ මල් කඩ කඩ දුවන ඒවට නම් කැමති නෑ.
Favorite musicවිශේෂයක් නෑ.
Favorite booksහොදට පොතක් කියවපු කාලයක් මතක නෑ!! ඒත් පරිගණක තිරය ඉස්සරහදි නම් ගොඩක් දේවල් කියවනව.
Google apps
Main menu