Gimhani
| Gender | Female |
|---|---|
| Industry | Internet |
| Location | Colombo, Sri Lanka |
| Introduction | අවංක අදහස් ඇති..කාටවත් කරදරයක් නැතිව ජීවිතේ ගෙනියාමට, නිතරන සතුටින් සිටීමටත් අන් අය සතුටින් තැබීමටත් කැමති කෙනෙක්....... |
| Interests | සංගීතයට,කියවීමට, සංචාරයට හ්ම්ම් තව මිතුරු මිතුරියන් ඇසුර, අන් අයට සහයෝගය දීමට කැමතියි. ධනාත්මක ආකල්ප වර්ධනයට ආසයි.... |
| Favorite movies | නිධානය, ගග අද්දර, සප්තකන්‍යා,අහසින් පොලවට,රාජ්‍ය සේවය පිණිසයි,ආරධනා...කිණිහිරියාමල්. |

