බිඟූ
On Blogger since: May 2007
Profile views: 8,461

My blogs

About me

GenderMale
Occupationඉංජිනේරු
Introductionමමත් ඔය සයිබර් අවකාශයේදී හම්බවෙන තවත් එක් බිඟුවෙක් පමණයි. ඒ මොනව උනත් මම ආසයි ලියන්න, කියවන්න සිංහල. මේ ගෙවෙන ජීවිතේ එක්කම ලැබෙන, ලබන්න ආසා කරන සිතිවිලි, අත්දැකීම් අකුරු කරන්නයි කල්පනාව. ලියපු යමක් දැකලා ඔයාටත් හිතුනොත් මොනාහරි කුරුටු ගාන්න ඕනා කියලා මෙන්න ඒකටත් ඉඩ.
Interestsරෝද දෙකේ ඇරලා යන්න,චෙස්, කඳු නගින්න, පිංතූර ගන්න, පීනන්න, දියබුං ගහන්න,කැරම් ගහන්න, වොලිබෝල්, මල් කඩන්න, ෆිල්ම් බලන්න,කණ පැලෙනකන් නිදියන්න, බඩ පැලෙනකන් කන්න, වැටෙනකන් බොන්න,
Favorite moviesහෙන ගොඩාක් තියෙනවා, Avatar, Kung Fu Panda, Bolt, Madagascar,The Flight Before Christmas, Robots, Lake House, Black(Hindi),හඳයා, ගිණි සිසිල,
Favorite musicපරණ සිංහල සින්දු, කලේ පැන් ඇත, තරු අරුන්දතී, ටික කලක සිටන්,ඔබ ඈත සඳ වී පායාලා, සුදු අරලියා මල,
Favorite booksඅහුවෙන ඕනෑම සිංහල පොතක්, ගම්පෙරළිය, මඩොල් දූව, සුළඟ වගේ ඇවිදින්,ගොළු හදවත, රතු රෝස, මුතු මැණික්, ගැහැණු ළමයි, ෂර්ලොක් හෝම්ස්, රහස් පරීක්ෂක කතා,අගතා ක්‍රිස්ටිගේ කතා, මැක්සිම් ගෝර්කි, කෙටි කතා, නව කතා, ජාතක කතා, පිස්සු කතා, අම්මා
Google apps
Main menu