යසනාත් ධම්මික බණ්ඩාර
My blogs
| Gender | Male |
|---|---|
| Industry | Government |
| Occupation | MEDICAL OFFICER ( DOCTOR ) |
| Location | Sri Lanka |
| Introduction | කවි ගීත ලිව්වට, විවිධ නිර්මාණ ගැන කතා බහ කළාට, කලාවේ නියැළුනු සහ කලාවට ඇළුම් කරණ මිනිසුන් හා වැඩිපුර ගැවසුනාට මම වෘත්තියෙන් වෛද්‍යවරයෙක්. පොතුහැර කණිටු විදුහලෙන් දෙවන ශ්‍රේණිය දක්වාද අනතුරුව උසස් පෙළ දක්වා කුරුණෑගල මලියදේවයෙන්ද ශිල්ප ලද මම, M.B.B.S. වෛද්‍ය උපාධිය සඳහා පිය මැන්නේ කැළණිය වි.වි. වෛද්‍ය පීඨයට සහ ජයවර්ධන පුර වි. වි. වෛද්‍ය පීඨයටයි. නිර්මාණ ජීවිතය පිළිබඳ කතාකරණ විට මා කාව්‍ය සහ ගීත රචනයෙහි නිරතුරුව සිටිමි. අප අතර පවතින විවිධ නිර්මාණ සහ ඒවා නිමැවූ නිර්මාණ කරුවන් විනිවිද දැකීම, බොන්සායි කලාව, තුරු ලතාදිය අතර ගැවසීම,වන ජීවීන්ගේ ඡායාරූපකරණයට රුචි වීම, හොඳ වේදිකා නාට්‍යය, චිත්‍රපට සහ ටෙලි නිර්මාණ නැරඹීම සහ විමසීම, හොඳ කාව්‍ය නිර්මාණ,ගීත නිර්මාණ,නව කථා සහ කෙටි කථා කියවීම සහ විමසීම කෙරෙහි මා තුළ ඇත්තේ මහත් ඇල්මකි. මවිසින් කළ නිර්මාණයන් අතර කිදුරු ගීතය - ගීත නිර්මාණ 16 ක් අඩංගු සියුක්ත තැටිය - වර්ෂ 1998, “පතන්බිම“ කාව්‍ය සංග්‍රහය - 1995, “ හඩ “ විශාරද ගුණදාස කපුගේ , ඔහුගේ නිර්මාණ සහ සමකාලීන සාහිත්‍ය කලා විමර්ශන - තිඹිරියාගම බණ්ඩාර, මහින්ද කුමාර දළුපොත සමග - 1996, මුරගල -කාව්‍ය සංග්‍රහය -1997, අගුටුමිට්ටාගේ ප්‍රේමය - ගීත රචනා එකතුව - 1998, තෝල්ස්තෝයි ළමා කතාන්දර - 2 (පරිවර්තන)- වර්ෂ 1999, උයන්පල්ලා සහ සදවතිය - ගීත රචනා එකතුව - 2000 ආදිය හැඳින්විය හැක. |

