Prasad Hapuarachchi
My blogs
| Gender | Male |
|---|---|
| Industry | Telecommunications |
| Occupation | Managing Director |
| Location | Kaduwela, Colombo, Sri Lanka |
| Introduction | 1995 රිකෝ II ෆිල්ම් කැමරාවකින් මම මගේ ඡායාරූපකරණයට අත ගැසූයේ අවුරුදු කීපයක් තිස්සේ එකතු කරගත් සියළුම ධනය එක මොහොතකින් වියදම් කරමිනි. රුපියල් 22,000 කට ලබා ගත් කැමරාවට පසුව තව තව උපාංග ටිකක් එකතු කර ගනිමින් මම ඡයාරූපකරණයේ නව මං පෙත් එලි පෙහෙලි කර ගැනීමට උත්සුක වූයෙමි. දෙස් විදෙස් ඡායාරූප ශිල්පීන්ගේ ඡායාරූප තුලින් කමටහන් ලබා ගනිමින් හා ලැබෙන සෑම පත පොතක්ම කියවමින් මම මේ දුර ගෙවන්නට යත්න දැරූවෙමි. ඡායරූපකරණය හුදෙක් මාගේ විනෝදාංශය හා වියවුල් වන මා මනසට මෙය තවත් එක භාවනාවකි. කාලය ලැබෙන සෑම අවස්තාවකම මම මේ භාවනාවට සම වදිමි. වර්ෂ 2000 දී ෆිල්ම් කැමරාවට සමු දී මම ඩිජිටල් කැමරාවකට අත ගැසූවෙමි. කාර්යාලීය අවශ්‍යතාවයක් උදෙසා රාජකාරී මට්ටමින් සිංගප්පූරුවට යාමට ලැබුනු අවස්තාව ප්‍රයෝජනයට ගනිමින් හා එම සංචාරයට කාර්යාලයෙන් ලැබුනු අරමුදල් බොහෝම දුකසේ ඉතුරු කරගනිමින් තිබුන එකම ක්‍රෙඩිට් කාඩ් එකේ සියළුම පහසුකම් භාවිතා කරමින් Nikon D70s කැමරාවට මම අත ගැසූයෙමි. " උත්සාහය උක් දන්ඩක් වැන්නේ වැලඳූ පසුවයි මිහිර දැනෙන්නේ....." |
| Interests | Photography, Music, Reading Books, Writing, Cycling, Tourism, |

