nirmal
My blogs
Blogs I follow
| Gender | Male |
|---|---|
| Industry | Internet |
| Occupation | freelancer |
| Location | matale, Matale, Sri Lanka |
| Introduction | හායි වේවා!!! මම නිර්මාල් චතුර.තාම ඉගෙනගන්නවා (අකමැත්තෙන් A/L maths).ඉන්නේ මාතලේ ඒ කිව්වේ මහා පොලාවේම තමා.ගොඩක් කැමතියි චැට් කරන්න.තව ඉතින් net surfing කරන්න.තව මම ලගදි පටන් ගත්තනේ වෙබ් සයිට් තුනක්ම කරන්න.http://go-czone.tk/ අනික http://techgate-way2technology.blogspot.com/ අනිත් එක go-cyberzone.tk කැමතිනම් බැලුවට කමකුත් නැ.පිසසු නැටීමට ඉතා කැමැත්තෙමි.කරන්නෙත් ඒවම තමා.මත් පැන් වලින් තොර අහිංසකයෙක් වෙමි.ගැහැණු ළමයෙක් නැත.එයට හේතුව මගේ උපන් කැත හෝ 5000කින් පමණ එක් කෙනෙක් සොයාගැනීමට ඇති නොහැකියාව වෙන්න ඇති.ජීවිතයම internet වෙතට බදු දී තිබේ.:D...ඔන්න ඔහොම තමා මම... |
| Interests | playing computer games,net surf,web design,networking |

