පොD බස්සා
| Location | ශ්‍රී ලංකාවට ආවේණිකයි, Sri Lanka |
|---|---|
| Introduction | එක එක තාලේ බ්ලොග් හැදුවට මොන බකමුනෙක්වත් like කොලෙත් නෑ comment කොලෙත් නෑ. බ්ලොග් ලියන කෙරුවාව එපා වුනා.. පොD බස්සා දැන් වෙන වැඩකට බැස්සා. බ්ලොග් ලියන වවුලෙක් නොවී බ්ලොක් කියවන බස්සෙක් වුනා. එන්නම්කෝ ඔයාගේ බ්ලොගියෙත් රවුමක් දාලා යන්න.. හ්ම් හ්ම් හ්ම් |
