ZIGzag

Blogs I follow

About me

Gender Female
Introduction අනේ මන්ද .. තාම හිතා ගන්න බෑ කොයි වගේද කියල
Interests මිනිස්සු ඇවිදින හැටි, කතාකරන හැටි, ඇදුම් පැළදුම්, වගේ දේ දිහා පැත්තක වෙලා බලාගෙන ඉන්න; හිතුනම බ්ලොග් කියවන්න; උදේට නැගිටලා තේ එක බිල ටික වෙලාවක් පුටුවක් උඩට වෙලා නිදි කිරන්න; ගමනක් යාමට පෙර කන්නාඩිය ඉදිරියේ හැකි උපරිම වෙලාවක් ඇඳුමේ හැඩ බලමින් ලෑස්ති වෙන්න; පොඩි ළමයින්ගෙන් බයිට් වෙන්න
Favorite Music හිතට ඇඟට දැනෙන ඕන දෙයක්