සිරි කොලුවා
My blogs
| Gender | Male |
|---|---|
| Location | Sri Lanka |
| Introduction | අටලො දහම බොහොම හොඳට අත ගාපු, යථාවදි තථාකාරි, Keep alwzz smile තියරිය යුස් කරන කොල්ලෙක්... |
| Interests | කොහෙ හරි කැලැවකට පැනලා තනියම පාඩුවෙ ඉන්න තමා ගොඩක්ම කැමති, වෙලාවක් හම්බෙන විදියට හොද බ්ලොග් කියවන්නත් ආසයි, සිරිකොලුවගෙ වැඩ රාජකාරිත් එක්ක හම්බෙන පොඩි ෆ්‍රි වෙලාවෙදි හරි හොද සින්දුවක් අහගෙන මනො පාරක් දාගෙන ඉන්නත් ගොඩක් ආසයි. |
| Favorite movies | ඉංගිරිසි බයිස්කොප් තමා ඉතින් වැඩියෙන්ම බැලෙන්නේ,.. ආස එව නම් මෙකයි කියලා 1ක් 2ක් කියන්න බැ,... ආස බයිස්කොප් වල නම් නම් දුසින් 2ක් විතර තියනවා, හිංදි බයිස්කොප් නම් බැලෙන්නෙම නැති ගානයි. ම්..... එ වගෙම ඔය අලුතෙන් ආව සුරිය අරණ, උත්පලවණ්නා, අබා, මහින්දාගමනය, වගෙ සිංහල බයිස්කොප් එහෙමත් ගොඩක් ආසාවෙන් බැලුවා. |
| Favorite music | ඉංගිරිසි වෙවා සිංහල වෙවා කනට මිහිරි හැම සංගිතයක්ම අහනවා...... හැබැයි බොලිවුඩ් ගිත නම් අහනවා ගොඩක්ම අඩුයි..... හැබැයි එහෙමයි කියලා අකමැත්තක් නැ. |
| Favorite books | 1කෙන්ම කැමති ආතර් කොනන්ඩොයිල්ගෙ ෂර්ලොක් හොම්ස් පොත් ටිකට. ඉස්කොලේ යන කාලෙ නම් අහුවෙන හැම පොතම වගෙ කියෙව්වා, ගම්පෙරලිය, මඩොල් දුව, චරිත තුනක්, වගෙ එකදාස් නමසිය බර ගනන් වල හොදයි කියලා නම ගිය ගොඩක් පොත් කියවලා තියනවා. ආ..... තවත් ආසම පොතක් තමා ටොම් සොයර්. එකෙ ඉන්න හකල්බරි ෆින්ට වගෙම බෙකි තැචර්ටත් තාමත් මෙ සිරි කොලුවා ආදරෙ කරනවා. |

