SoulMateSammy

My blogs

About me

Introduction ගෙවන හැම දවසක් පොතක පිටුවක් නැවුම් දේ අත්විදින ජීවිතේ චැප්ටර් එකක් එක දිග කතාවක් දිගහරින චැප්ටර් ගොඩක එකතුව ජාතක පොතක් - කතා ගොඩක් ආත්මයේ ඉහ මොල පුරවන ශාස්වතය උච්චේදය හිතලුවක් දිගම දිගම මේ සසර ආතල් එක කුඩු කරන