අපරාජිතයා :::: Aparajithaya
My blogs
Blogs I follow
| Gender | Male |
|---|---|
| Industry | Student |
| Location | Sri Lanka |
| Introduction | "ඉරි තැලී ගිය වියලි කතරට..සදා සැනසුම ලැබෙන විලසට..නැවුම් දහරින් ඇදෙන පිනි පොද..මෙයයි මාගේ සොඳුරු දිවියට...." ඉපදුන දවසෙ ඉඳන් හුස්ම ටික අයින් වෙනතුරාවට හැල්මේ දුවන මේ තරඟයෙන් මොහොතක් මිදිලා සිතට ගතට පොඩි සැනසුමක් ලබාගන්නා මගේ මන්දිරයයි මේ..පන්සලක් නොවුනට අපරාජිතයා කියලා ගැහුවට පැරදුමක් මිසක් ජයක් නම් ලේසියෙන් ලබපු එකෙක් නෙමෙයි...... |
