Blogger
H G L Senevirathne
On Blogger since: April 2011
Profile views: 495

My blogs

About me

GenderMale
OccupationAstrologer
Location140/10 Embaraluwa north , Waliveriya, Sri Lanka
Introductionඔබ අප හා සම්බන්ධ වන්න පෙර අප ගැන හොඳින් අධ්‍යයනය කර සිටින්න, අවබෝධයෙන් ඇතිවන පැහැදීම තුලින්ම අප හා සම්බන්ධ වන්නේ නම් අප ඔබ හට බොහෝ සෙයින් කෘතඥ වන්නෙමු. වසර 40 ක තෘප්තිමත් වූ සේවාවක් සැපයීම නිසාවෙන් ම ඉදිරියට ද ඉරණමලංකා ආයතනය ඔබේ ජීවිතයේ බොහෝ දේ පහදා දෙන්නට, විචාරන්නට, විසඳුම් සොයන්නට, අඳුරට ආලෝකයක් වන්නට, පෙර සූදානම ගැන අගය මනාව වටහා දෙන්නට මේ ශාස්ත්‍රීය වූ සේවාව පවත්වාගෙන යන්නට පරපුරෙන් පරපුරට සැදී පැහැදී සිටින වග ඔබට දන්වා සිටින්නෙමු.
Interestsජෝතිෂය/සෙත්කවි/වාස්තු විද්‍යාව/නම් තැබීම වසර 40 ක විශිෂ්ට වූ නිකැළැල් සේවාව. ඔබට අවශ්‍ය සියළු කටයුතු ඉතා විශ්වාසදායි ලෙස ඉටුකර ගැනීමට අප හා සම්බන්ධ වන්න. ඒ වෙනුවෙන් ඉරණමලංකා සේවා කණ්ඩායම සැදී පැහැදී සිටී. අපගේ අභියෝගය නම් ඔබ නිවැරදි ලෙස ඔබේ උපන් දත්ත ලබා දෙන්නේ නම් පෙර භවයේ පටන් අතීත, වර්තමාන, අනාගත යන තුන් කාලයටම අදාලව නිවැරදි ම පලාපල, අනාවැකි ඉදිරිපත් කරන්නෙමු යන්නයි.! (ප්‍රවීන ජෝතිෂ්‍යෙව්දී, ලේඛක කොත්මලේ සෙනෙවිරත්න) අපව අමතන්න - 0115647564 / 0714007494 ඊ මේලය - iranamalanka@gmail.com ස්කයිප් - iranamalanka
Google apps
Main menu