සිතුවිලි නිහඬයි

My blogs

Blogs I follow

About me

Gender Female
Industry Technology
Occupation ස්ථිර වූ රැකියාවක් තවම සොයමි
Location අම්බලන්ගොඩ, බෞද්ධ, Sri Lanka
Introduction ආදරය වෙනුවෙන් ඕන දෙයක් කරන....පුංචි පුංචි දේවලින් හිත රිද්ද ගන්න....ආදරේට ගොඩක් ලොබ, ආදරේ උපරිමෙන්ම විදින පුංචි කෙල්ලෙක්.....
Interests හිතට වදින ඕනෑම දෙකට කැමතියි
Favorite Movies Harry Potter(parts), Narnia(parts), TheLoad of the Rings(Parts), Fantastic 4, Tamil(Surya, Vijay), Hindi(Hrithik, Sharuk)
Favorite Music හිත සනසන හිතට වදින හැම සින්දුවකටම
Favorite Books පරිවර්තන - පොලියනා(1, 2, 3), අපුරු ඉස්කෝලේ අපුරු සොයුරියෝ(සියලුම කොටස් ), හැරි පෝටර්, තරුණ වීරයෝ, හාඩි බ්‍රදර්ස්, ටාර්සන්, පැරිසියේ නාටකය, ෂර්ලොක් හෝම්ස් (මතකත් නෑ අනේ) සිංහල නවකතා -(කියවපුවා මතකත් නෑ )සුදු කපුරු පෙති, ස්නේහයේ දාසිය, පුනරුදය, මදාරා, මිහිකතගේ දියණිය, රමණි බුලත්සිංහලගේ බොහෝමයක් පොත්, තිරනූර්, යෞව්වන ශමින්ද්‍රගේ බොහෝමයක් පොත්....