Blogger
෴ හසියා ෴
On Blogger since: May 2010
Profile views: 4,376

My blogs

Blogs I follow

About me

GenderMale
Locationඅවිස්සාවේල්ල, Sri Lanka
Introductionපිස්සු වැඩකරන, විනෝදෙට බර, ගොඩක් සංවේදී, අන්අය ගැන හිතන, සමහරදේවල් ගැන ගොඩක් හිතන, අසාධාරණය නොදිරවන, චරිතයක්....(මට සිතුන හා සමහරු කියන විදිහට) මොනාවුනත් හසියව තේරුම්ගත්ත අයනම් මේ ලෝකේ ගොඩාක් අඩුයි.....
Interestsඅන්තර්ජාලය හරහා ඉගෙන ගැනීම,වැප් අඩවි (w@p site)පවත්වා ගෙන යාම,බ්ලොග් අඩවි පවත්වා ගෙන යාම, පරිගණක ක්‍රීඩා කිරීම,මෘදුකාංග එකතු කිරීම,මෘදුකාංග සෑදීම, චිත්‍රපට එකතු කිරීම, චිත්‍රපට නැරඹීම,පරිගනකය දිහා පැය ගණන් බලා ඉදීම,මිතුරන් සමග සංවාදයේ යෙදීම.
Favorite moviesCloudy with a Chance of Meatballs,3Idiots,Taare Zameen Par,Sherlock Holmes,Iron Man,Up,Slumdog Millionaire,Toy Story,Alvin And The Chipmunks The Squeakquel,Ice Age,Shrek,A Bug's Life,Wall-E,GI Joe,MI,National Treasure,Ho,e Alone,G-Force,Matrix,Aladin,2012,Transformers,Open Season,9,District9,Ben 10 Alien Swarm,A Walk To Remember,Twilight,Titanic, Sweet November,The Notebook,I Love You Beth Cooper,High School Musical,Leap Year.....
Favorite musicවිශේෂයක් නෑ....හැම සිංදුවක්ම අහනවා...
Favorite booksඉස්සර නම් පොතක් අතේමයි කොයි වෙලේ බැලුවත්.දැන්නම් පොත් කියවනවා ගොඩාක් අඩුයි.අතට අහුවෙන ඔනි පොතක් කියෙව්වට අභිරහස් කතා පොත් වලට තමයි ගොඩක්ම ආසා.තාමත් එහෙමද මන්ද...
Google apps
Main menu