Blogger
Isuru Sampath (ඉසුරු)
On Blogger since: November 2011
Profile views: 798

My blogs

About me

GenderMale
Occupationදෙමාපියන්ගෙන් යැපෙන්නෙකි...තවමත්
LocationSri Lanka
Introductionලෝකේ යතාර්තය මොකක්ද කියලා තේරෙන..(අඩු ගානෙ මන් එහෙම හිතනවා ) ඒත් එතෙන්ට ලගා වීමට අඩු උත්සාහයක් ගන්නා (උත්සාහයක් නොගන්න තරම්මයි...) පෘතක්ජනයෙක්......... ආ තව දෙයක් හිතෙ තියෙන දුක සගවා සතුටෙන් ඉන්න බලන කෙනෙක් ... දැන හදුන ගැන්මට අවැසියැයි විකාරරූපි සිතුවිල්ලක් හදීසියෙවත් පහල වුවහොත් නොපමාව බුකියෙන් පැමිනෙන්න.... https://www.facebook.com/isuru.sampath.56
Interestsකොම ඉදිරිපිට සිට පිලිම් බැලීමට කැමතියි...බුකියෙ කාලය කෑමට කැමතියි... මගෙ අවස්තිථිය(ස්කන්ධය නොවේ..,) වැඩි බැවින් වෙන යමකට කැමති නැත...
Favorite moviesහප්පෙ කොස්චර කියලා කියන්නද ඈ..... කොහොමත් හොද සටන් චිත්තරපට...විහිලු චිත්තරපට වලට කැමතියි..
Favorite booksෂර්ලොක් හෝම්ස් ගේ කතාවලට කිරිබත්ගොඩ ස්වාමින්න්වහන්සේගෙ පොත් වලට.., තව .........ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම් එච්චරයි
Google apps
Main menu