Blogger
ගොඩයා
On Blogger since: February 2011
Profile views: 2,633

My blogs

About me

GenderMale
IndustryEngineering
LocationSingapore
Introductionමම..... අනේ මන්දා..... මේක හරියට පොඩි කාලේ myself ගැන ලියන්න දුන්නා වගේ. මම ගොඩයා. මම ගොඩයා උනේ මගේ නම ගොඩමුණේ නිසා. අවුරුදු 12ක් තිස්සෙම මගේ පාසල් මිත්‍රයන් පාවිච්චි කරපු නම නොවැ... ඉතින් ඒකම මේ සයිබර් ඉසව්වටත් දැම්මා.මට දැන් මං ගැන පොඩි කාලේ ලීවා වගේ ලියන්න තේරෙන්නේ නැත. කලින් එක එක ඒවා ලියන්න බැලුවා හරි ගියේද නැත. අවසාන වශයෙන් කියන්න තියෙන්නේ මම මේ ලියන විකාර කියවලා උඹලට කැමති දෙයක් මං ගැන හිතාගනිල්ලා කියලා................
Interestsඇවිදින්න,සෙට් එකත් එක්ක රවුම් ගහන්න, ෆිල්ම් බලන්න, පොත් කියවන්න, සෙල්ලම් කරන්න,
Favorite moviesthe apocalypto,avatar,ice age 1/2/3,pirate of the caribbean,gladiator,walk to remember,මචං,slumdog millionaire,3idiots,the king speech,prince of persia,national treasure,pink panther,the hurt locker,Wall E ,Finding Nemo,Traitor, the blood money.
Favorite musicහිතට වදින ඕනෑම සංගීතයක්....
Favorite booksඅතට අහුවෙන ඕනෑම පොතක්....
Google apps
Main menu