Blogger
මුහම්මද් හසන් ජුනෙයිඩීන්
On Blogger since: February 2008
Profile views: 951

My blogs

About me

LocationRiyadh, Central Province, Saudi Arabia
Introductionසොමියට බර, වලියෙන් තොර, මතින් තොර ආතල් සඳහා කැමති, කාටවත් කරදරයක් නැති, මට කරදර කරන අයටත් අකමැති. සියලු ජාතින් ශ්‍රි ලාංකිකයන් ලෙසින් මිස ආගම්වලින් බෙදි සිටිම නොරුස්සන, නමුත් ඉස්ලාම් ආගමට අසීමිත ලෙස ආදරය ගෞරවය කරන, අනිත් ආගම් වලට නොගරහන, සියලු ජාතින්ගෙන් අනුන යාළු මිත්‍රාදින්ගෙන් ආදරය සෙනෙහස ලබන ඕන දේකට ඔට්ටු මම නමින් මුහම්මද් හසන් ජුනෙයිඩීන්. සිංහල භාෂාවෙන් සිප්සතර හැදැරීම නිසා මව් බසේ (දමිල) රස රිසි තැන් ඉගෙන ගැනිමට නොහැකිවුවත් මව් බසට වඩා සිංහල භාෂාවට අසීමිතව ආදරය කරන්නෙමි. මේ බ්ලොග් අඩවිය ඒ නිසාවෙනි. මෙම බ්ලොග් අඩවිය පිළිබධව ඔබගේ අදහස්, යෝජනා, චෝදනා, ගල්, මුල්, මල් එවන්න. විද්‍යුත් තෑපැල : mhjunaideen@gmail.com
Google apps
Main menu