Blogger
Niyomal
On Blogger since: November 2012
Profile views: 492

My blogs

About me

GenderMale
IndustryMuseums or Libraries
OccupationResearcher
LocationColombo, Sri Lanka
Introductionස්වාභාවික තත්ව යටතේ දී, ස්වභාවික පරිසරය තුල වනසතුන් තමන්ට හානි කර නොගනී, ස්වයං වින්දනයේ නොයෙදේ, තම පැටවුන් ආක්‍රමනය නොකරයි, ඔවුන්ට කුසෙහි තුවාල නොවැලඳෙයි, ඔවුන් අස්වාභාවික බැඳීම් ඇති කර නොගනී, සම ලිංගික බැඳීම් ඇති කර නොගනී, තම වර්ගයා නොනසයි. එහෙත්, නාගරික මිනිසා වෙතින් මේ සියල්ල අපට දැක ගත හැකි බව විශේෂයෙන් කිව යුතු නොවේ. වෙනත් සතුන් ත විශේෂිත තත්ව යටතේ දී මෙසේ හැසිරෙයි, එනම් ඔවුන්ව ස්වභාවික පරිසරයෙන් දුරස් කොට, සීමා පනවා ග්‍රහනයේ තැබූ විටයි. සත්තු වත්තක සිරවී සිටින සතුන්ගෙන්, අපි ඉහත සඳහන් කල, මිනිසුන්ගේ දක්නට ලැබෙන, සියලු විකෘතිතා දැකිය හැක. එබැවින් පැහැදිලිවම, නගර යනු කොන්ක්‍රීට් වනාන්තර නොව, මනුෂ්‍ය සත්ව වතු වේ.
Google apps
Main menu