සුදර්ශන බංඩාර හේරත්

My blogs

Blogs I follow

About me

Gender Male
Industry Student
Location බිබිල, ඌව, Sri Lanka
Introduction මම ගැන මට කියන්න තේරෙන්නෙත් නෑ.. තාම ඉගෙන ගන්නවා.. නිවැරදිව හිතන්න උත්සාහ කරනවා හැම නිතරම..
Interests එකක් කියල කියන්න අමාරුයි.. Films බලන එක තමයි වැඩිපුර කරන්නේ.. සිංහල හිංදි ඒවානම් කලාතුරකින් තමයි.. නීති විරෝධී සහ සදාචාර විරෝධී නොවන ඕන සතුටක් ලැබෙන ඕන හොද දෙයක් කරනවා..
Favorite Movies මචං, බඹර වළල්ල, මිල්ලෙ සොයා, Saving private Rayen, Transformers, Transporter, Kung Fu Panda, Jet Lee ඉන්න ඕන එකක්, Avatar, Titanic, The Beautiful Mind, Holiday, Dillwale Dulheniya Lejaynge, 3idots, Paa, and more...
Favorite Music අමරදේවගේ ඉඳල කසුන් කල්හාර දක්වා හරියට සිංදු කියන අයගෙ නිර්මාණ.., Brayen Adems, MLTR, Linking Park, 3 doors down, and 70's/80's Classical songs..
Favorite Books අති පූජ්‍ය කිරිබත්ගොඩ ඥාණානන්ද ස්වාමීන්වහන්සේගේ ඕනෑම පොතක්.., සහ පරිවර්තන