මංගල අබේසේකර
My blogs
| Gender | Male |
|---|---|
| Industry | Engineering |
| Occupation | Engineer |
| Location | Colombo, Sri Lanka |
| Introduction | මම මුලින්ම ඉස්කෝලෙ ගියේ ෙහා්/ මාලපල්ල කනිශ්ඨ විද්‍යාලයට. ඊට පස්සෙ මම 5 වසර ශිෂ්ශත්ව විභාගය පාස්වෙලා කොළඹ ආනන්ද විද්‍යාලයට අැතුලත් වුණා. මම එහෙ උසස් පෙල වෙනකම් ඉගෙන ගත්තා. ඊට පස්සෙ මම ශ්‍රී ලංකා ව්වෘත ව්ශ්ව ව්ද්‍යාලයට ඇතුලත් වුණා. ඒ 1999 දී ඉලෙක්ට්‍රෝනික හා විදුලිසන්දේශ ඉංඡිනේරැ උපාධි අපේක්ෂකයකු වශයෙන්. ඒ අතර තුර මම විවිධ වෘතීය පුහුණු පාඨමාලා ද හැදෑරැවා. මේවායින් යාන්ත්‍රික ශිල්පය, මෝටර් බයිසිකල් කාර්ම්ක ශිල්පය, පරිගණක දෘඩාංග කාර්ම්ක ශිල්පය විශේෂයි. 2005 වසරේදී මම මගේ ප්‍රථම උපාධ්ය ලබා ගත්තා.මම ඒ කාලෙ ස්වාධීන රෑපවාහිනියේ කාර්මික නිලධාරියෙක් හැටියට වැඩ කරමිනුයි හිටියෙ. 2006 වසරෙ මුලදීම මාව ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ කාර්මික නිලධාරියෙක් හැටියට තෝරා ගනු ලැබුවා. ඒ මම උපාධිය අවසන් කිරීමට පෙර යොමුකළ අයදුම්පතකට ප්‍රතිචාර වශයෙන්. විදුලි සන්දේශ විෂයට දැක්වූ ඇල්ම නිසා මම ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ කාර්මික නිලධාරියෙක් හැටියට වැඩ භරගත්තා. මට ඉංඡිනේරැවෙක් හැටියට වැඩ කරන්න ලැබුනේ 2007 මැද භාගයේදී. |
