ගරායකා
My blogs
Blogs I follow
| Gender | Male |
|---|---|
| Location | ගරායකාගේ විමානය, සක්වල ගලෙන් එහා |
| Introduction | දැන් ඔය නරපණුවෝ බලාවී යක්කුන්ට වෙන වැඩ නැති වෙලාද යකෝ බ්ලොග් ලියන්න ආවෙ කියලා. නරපණුවෝ ලෝකේ දිහා බලන්නේ තමන්ගේ ඇහින් නොවැ, ඉතින් මම හිතුවා සක්වල ගලෙන් එපිට ඉන්න අපි කොහොමෙයි නරලෝකේ දකින්නේ කියල නරයන්ට කියලා දෙන්ට! |
| Interests | යක්කුන්ට මොනව ගැනද ඉන්ටරස්ට් නැත්තේ! ඕවා ඔක්කොම මෙතන කියන්න බැ!! |
| Favorite music | තොවිල් වල බෙර සද්දේ තරම් වෙන මොන සංගීතයක්වත් මට නම් හොඳ නෑ! |
| Favorite books | කියවීම මිනිසා විතරක් නෙමේ, යක්කුන්වත් සම්පුර්ණ කරනවා! මමත් පොත් කියවනවා! කියෝපු හොඳ පොත් බ්ලොග් එකේ දාන්නම්කෝ! |

