Blogger
හංසමාලා රිටිගහපොළ
On Blogger since: January 2008
Profile views: 440

My blogs

Blogs I follow

About me

GenderFemale
IndustryGovernment
LocationColombo, Sri Lanka
Introductionකොළඹ ගෝතමී බාලිකා විද්‍යාලයෙන් ශිල්ප ශාස්ත‍්‍ර හදාළ ඇය ශ‍්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සිංහල හා ජනසන්නිවේදන අධ්‍යයනාංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරියකි. එම විශ්වවිද්‍යාලයේ ම ආදි ශිෂ්‍යාවක වන ඇය 2001 වසරේ දක්ෂතම ශිෂ්‍යාව සඳහා වන ජී. බී. සේනානායක ස්වර්ණ මුද්‍රිකාව දිනා ගනිමින් සිය ගෞරව ශාස්ත‍්‍රවේදී උපාධියත් පසු ව එම විශ්වවිද්‍යාලයෙන් ම ශාස්ත‍්‍රපති උපාධියත් හිමි කර ගත්තා ය. ලේඛකත්ව හා සන්නිවේදන පශ්චාද් උපාධි ඩිප්ලෝමාලාභිනියක් ද වන ඇය කාව්‍ය, ගීත රචනා සඳහා විවිධ ත්‍යාග, සහතික සහ සම්මාන හිමි කරගෙන ඇත. ශ‍්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය විසින් සංවිධානය කරනු ලබන විද්‍යෝදය සාහිත්‍ය සම්මාන උළෙලේ විනිශ්ෂය මණ්ඩල සාමාජිකාවක ලෙස ද ඇය කටයුතු කරන්නී ය.
Google apps
Main menu