Blogger
Sula (සුලා)
On Blogger since: June 2009
Profile views: 7,826

My blogs

Blogs I follow

About me

GenderMale
IndustryScience
OccupationGoverment Employee
Locationඅම්බලන්ගොඩ (Ambalangoda), දකුණු පලාත(Southern province), Sri Lanka
Introductionවැඩිපුර දැකල, වැඩිපුර අහල, අඩුවෙන් කතාකරන මා ගැන මෙන්න. ලෝකෙ වටේම ඇවිදින්න ආසාවෙන් ඉන්නේ. ඒත් තාම ලංකාව වටේවත් ඇවිදල ඉවර කර ගන්න බැරිවුනා. කවදම හරි මේ වැඩ අස්සෙම යන්න බලාගෙන ඉන්නවා. (ඒ් වැඩේ හරි දැන්) වෙන ඕන දෙයක් වෙච්චාවේ කියල කියන්න තියෙනදේ සක්කරයට උනත් කියල දානවා. මලත් මොකෝ ඇත්ත කියලනේ....! Living free life....
InterestsComputer hardware, Graphics design, 3D animation, විහිළු කරන්න, පිස්සු කෙළින්න, රට වටේ ඇවිදින්න, අහන්න දකින්න
Favorite moviesµTorrent එකෙන් බෑවෙන ඕනෙ එකක්
Favorite musicමට හරියන ඕනෙ එකක්
Favorite booksවයි. පෙරෙල්මාන් - ගණිත විනෝදය වෛද්‍ය සනත්දේව මුරුතැන්ගේ - මනෝකාය මරණය හා සසර ප්‍රගමනය වෛද්‍ය සනත්දේව මුරුතැන්ගේ - මරණයෙන් පසු ජීවිතය
Google apps
Main menu