Sudeera Kolla

My blogs

About me

Gender Male
Introduction විවිධාකාර මිනිස්සු ඉන්න, ගෝලාකාර ලෝකයේ, ලංකාව නැමැති උතුම් රටේ, මහනුවර කියන පූජනීය නගරයේ, එක්තරා පුංචි ගමක, කන්දක් උඩක තියන, ලස්සන ගේ පොඩිත්තක, "පිස්සගේ පලා මල්ල" වන් වූ කාමර කෑල්ලක, පුටුවක ඉද ගෙන, ඔන්න මමත් හා හා පුරා කියලා ආවා ඔය කස්ටියගෙ බ්ලොග් රාජධානිය දිහාවට. දැන් කස්ටිය බලනවා ඇති මේ කදු ගැටයක් උඩට වෙලා බ්ලොග් ලියන, "මහා මූකලානේ සයිබර් ගොයියා"ගේ නම මොකක්ද කියලා. කස්ටියම අද ඉදන් එහෙනම් මට අමතන්ඩකෝ බලන්ඩ, "සුධීර" කියලා. [මගේ වැඩි විස්තර ටික = "බීටා"ගොයියගේ වැඩි විස්තර වලට.]