Blogger
පිස්සා පලාමල්ල
On Blogger since: November 2009
Profile views: 9,306

About me

GenderMale
Occupationමන් වත් දන්නෙ නෙහෙ
Introductionඅරමුනක්... බලාපොරොත්තුවක් නැතිව.. මෙ හීතල රටෙ ජීවත් වෙන මනුස්ස ආත්මයක්.. තවත් මොනව හරි කියනවනම්... ඉරාජ් ල... භාතිය ල ගේ වගේම ජෝතිලගෙ... කපුගේ ලගෙ සින්දු අහන... ඒත් ඉරාජ් ලගෙ භාතියල ගේ සින්දු වලට වඩා ජෝතිගේ කපුගේ ගෙ සින්දු ප්‍රිය කරන චරිතයක්... කරටි කැඩෙන්න නැති උනාට මද පමනට තිතට මත තිබ්බ... ජීවිතය දිහා එක එක වෙලාවට එක එක කන්නාඩි වලින් බලන... ඉදලාම හිටල කන්නාඩි නැතිවත් බලන... ආත්මයක්... ප.ලි : බ්ලොග් අවකාශෙ තියෙන කාලීන/ දේශපාලන් බ්ලොග් අඩවියක් වන " පිස්සාගේ පළාමල්ල " word press අඩවියට හෝ Blogger අඩවියට මාගේ කිසිදු සම්බන්ධයක් නොමැති අතර එය වෙනත් පිස්සෙකුගේ පලාමල්ලකි.
Google apps
Main menu