ලෝකය තුල මම

My blogs

About me

Gender Male
Industry Technology
Occupation Former Assistant Engineer (Dialog Axiata PLC)
Location Matara, Southern Province, Sri Lanka
Introduction සරළයි. මා විසින් මම සොයා ගත යුතුව ඇතැයි නිරත්තරයෙන් සිතමි. ආත්මය තුල මා නිදහස ශාන්තිය සොයමි. නිරත්තර ගැටීමෙන් නිදහස් වන්නට බලමි. ගෙවන ලද ජීවිතය ගැන පසුතැවීමක් හෝ උදම් ඇනීමක් නොකෙරෙමි. හැකි ආකාරයකට සරලව ජීවත්වන්නටත් සංකීර්ණ බැදීම් ඇති සමාජයෙන් ඉවත්වන්නටත් යත්න දරමි. සියල්ලටම වඩා ආත්ම ශාන්තියත් නිවීම නැමැති සදාකාලික සැනසුමත් සොයා යමි. මා නිවීමේ වටිනාකම දැන් වටහාගෙන සිටිමි
Interests නිවීම. බුද්ධ දර්ශණය. චිත්‍ර කලාව, සංගීතය, ස්වභාව සෞන්ධර්ය
Favorite Movies ආධ්‍යාත්මික ශෟන්ඝාරයක් ඇති ඕනෑම චිත්‍රපටයක් රස විදිමි
Favorite Music බටහිර / ශාස්ත්‍රීය සහ ඕනෑම වර්ගයක කණට සුමිහිරි සංගීතයක්
Favorite Books නම් වශයෙන් කිව නොහැකි නමුත් ජීවිතයට වැදගත් සියලු පොත පත

ජීවත් වීම යනු කුමක් ද?