ayesha

My blogs

Blogs I follow

About me

Gender Female
Location Kekirawa, Sri Lanka
Introduction පවතින සමාජයේ පවතින්න උත්සහ කරන එත් සම්ප්‍රදායට කොටු වෙන්න අකමැති නිකම්ම කෙල්ලක් නොවෙන්න කැමති කෙල්ලක්.......
Interests පොත් කියවන්න, කවි ලියන්න, ඔය වගේ දෙවල් වලට තමා ඉතින් කැමති
Favorite Movies මට ලස්සනයි කියලා හිතුනු sinhala, tamil, hindi, English ඔනෑම එක්කට කැමතියි විෂේශයෙන් catoon වලටත් කැමතියි
Favorite Music නන්දා මලනී, වික්ට රත්නායක, අමරදේව, සුනිල් එදිරිසින්හ වගේ අයගේ සින්දු වලට ගොඩාක් කැමතියි. නව පරපුරේ අයගෙන් නම් කසුන් කල්හාරගේ සින්දු වලට කැමතියි
Favorite Books පොත් නම් පිස්සුවක් තියෙන්නේ, එමා බොවාරි, අපුගේ ලෝකය, අම්මා, වනේ පන්නරය ලැබු හැටි තව කියවපු හැම පොතකටම වගේ කැමතියි