මිගාර

My blogs

Blogs I follow

About me

Gender Male
Industry Science
Occupation Doctor
Location මහරගම, බස්නාහිර පළාත, Sri Lanka
Introduction නමින් මිගාර වෙමි. වසර 1977 දී කොළඹ දී උපත ලැබීමි. ප්‍රාථමික උගෙනුම කොළඹ ඩී.එස්. සේනානායක විදුහලින් ද, ද්විතීයික ඉගෙනුම කොළඹ රාජකීය විදුහලින් ද ලැබීමි. 2003 වසරේ දී වෛද්‍යවරයකු ලෙස කොළඹ විශ්ව විද්‍යාලයෙන් පිට වීමි. වසර 2010 දී සායනික වෛද්‍ය අංශයෙන් පස්චාත් උපාධිය ලැබීමි.දැනට වෘක්කවේදය පිළිබඳ විශේෂඥ වෛද්‍යවරයකු ලෙස මාතර රෝහලේ සේවය කරමි.
Interests Cricket, carom, poetry, computers and sleeping
Favorite Movies විරාගය, ගරිල්ලා මාකටිං, අග්නි දාහය, නිධානය, බමරු ඇවිත්, සත් සමුදුර
Favorite Music අමරදේව, සුනිල්, අමරසිරි, නන්දා මාලිනී
Favorite Books ජයසේන ජයකොඩි ගේ හා මාර්ටින් වික්‍රමසිංහ ගේ පොත්. විදේශිය - බුල්ගාකොව්